අගමැතිනියගේ කතාවට පරීක්ෂණයක් කරන්න – මැතිවරණ කොමිෂමෙන් ලිපියක්
අගමැතිනි හරිනි අමරසූරිය මැතිවරණ නිහඬ සමයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ජනතාවට උපදෙස් ලබා දීම සම්බන්යෙන් මැතිවරණ පනත ප්‍රකාරව පරීක්ෂණයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට මැතිවරණ කොමිෂන් සභාව ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්එම්ඒඑල් රත්නායක පැවසීය.
ඒ මහතා මේ බව පැවසූවේ මැයි 05 වන දින අගමැතිවරිය රැස්වීමක් අමතමින් ඔබ නිහඬ වෙන්න ඕනේ නැහැ, ශේප් එකේ වැඩේ කරන්න යැයි කියමින් මැතිවරණ නීති කඩකිරීමේ කතාව සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදීය…..|තව කියවන්න අනිද්දා