අපේක්ෂකයන් 75589ක් සටනේ
පළාත්පාලන අයතන 339 ක් සඳහා සභිකයින් 8287ක් තොරාපත් කර ගැනිමේ ඡන්ද විමසිම අද (06) උදේ 7.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.
ඡන්දය සලකුණූ කිරිම සදහ කතිරය පමණක් භාවිතා කරන ලෙසත් ඡන්ද පත්‍රිකාවේ වෙනත් සලකුණුක් තැබිම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප විමට හේතුවක් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි…..|තව කියවන්න අද