Tuesday, July 23, 2024
Local Newsසමාජ

අල්ලස හා දූෂණය මැඩලීම ජනතා අපේක්ෂාවක්-අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්

0

සමස්ත රටේම අපේක්ෂාවක් වූ දුෂණ විරෝධී පනත යටපත් කිරීමට යම් බලවේගයක් උත්සාහ දරන්නේ නම් එම බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය. රාජ්‍ය අංශය තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ මේ වන විට ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතින බවත් නව පනත හරහා එම කටයුතු වඩාත් විධිමත් වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි…|තව කියවන්න

Share this :