Tuesday, July 23, 2024
Local Newsපරිසර

අලි මිනිස් ගැටුම විසඳීමට විද්‍යාත්මක ප්‍රවේශයක්-නිපුණතා සංවර්ධන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

1

බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ජනතාව මුහුණ දෙන සමාජ ගැටලුවක්ව පවතින අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ විසඳීම් සෙවීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සහ වනජීවී  රාජ්‍ය අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දින විෂය බාර රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සහ විමලවීර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්…|වැඩිදුර කියවන්න

Share this :