අවුරුදු සමයේ සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීම: ‘කළ යුතුව තිබුණේ’ කුමක් ද?
වහල මත සවි කර ඇති සූර්ය පැනල අප්‍රේල් 21 වන දා පස්වරු 3:00 තෙක් ක්‍රියාවිරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබේ.
අලුත් අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම පහත වැටෙන බැවින් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවකින් යුතු පුනර්ජනනීය බලශක්ති ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරනු ලබන බව එම නිවේදනයේ සඳහන් කර ඇත…|තව කියවන්න BBC NEWS සිංහල