Saturday, May 17, 2025
International

අසාධාරණ වෙළඳ ගිවිසුමකට යටත් වීමට ඇමරිකාව යුරෝපා සංගමයට(EU) අනවශ්‍ය බලපෑම් නොකළ යුතුයි- යුරෝපා සංගමය

0

අසාධාරණ වෙළඳ ගිවිසුමකට යටත් වන ලෙස ඇමරිකාව යුරෝපා සංගමයට(EU) අනවශ්‍ය බලපෑම් නොකළ යුතු බව යුරෝපීය වෙළඳ හා ආර්ථික ආරක්ෂාව පිළිබඳ කොමසාරිස් Maros Sefcovic මහතා පවසයි.

යුරෝපා සංගමය කිසිසේත්ම දුර්වල නොවන අතර අසාධාරණ ගිවිසුමක් පිළිගැනීමේ අනවශ්‍ය පීඩනයක නොසිටින බවත්, සිය යෝජනා මේ වනවිටත් ඇමරිකාවට ඉදිරිපත් කළ බවත් හෙතෙම පැවසීය. යුරෝපා සංගමයේ සැමවිටම සාධාරණ උත්සහායක් ගත්ත ද සාකච්ඡා අසාර්ථක විය හැකි බව ද ඔහු සඳහන් කළේය…..|තව කියවන්න CRI online

Share this :