Thursday, July 25, 2024
Local Newsආගමික

ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව නව නීති ගෙන එනවා -බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

0

PMD|ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නව නීති ගෙන එන බව බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය. භාෂණය හෝ ආගමික නිදහසට මුවාවී කිසිඳු ආගමකට අපහාස කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය…|තව කියවන්න

Share this :