Friday, May 16, 2025
Local News

ආර්ථික සංගණනයක් කරන්න යයි

0

ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2013/14 වර්ෂයන් හිදී ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබේ. එම සංගණනයේදී රැස් කරන ලද දත්ත යාවත්කාලීන කිරීම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථීක ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර දෙකකින් ආවරණය වන පරිදි, 2025 සහ 2026 යන වර්ෂයන්හි දී ආර්ථික සංගණනය පැවැත් වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.…|තව කියවන්න ලංකාදීප

Share this :