Tuesday, April 22, 2025
Local Newsදේශපාලනවිදෙස්සමාජ-ආර්ථික

ඇමෙරිකාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැනවූ තීරු බදු අත්හිටුවයි: චීනයට තවත් බර පටවයි

0

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ තීරුබදුවලින් පීඩාවට පත් රටවලට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 90ක විරාමයක් නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, චීනයට පැනවූ බදු තවත් ඉහළ දැමීම හේතුවෙන් චීනය සමග ගොඩනැගෙමින් පවතින වෙළෙඳ යුද්ධය තීව්‍ර වී තිබේ.

ඇමෙරිකානු වෙළෙඳ හවුල්කරුවන් 60කට පමණ එරෙහිව බදු පැනවීමෙන් පැය කිහිපයකට පසු, ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරමින්, සාකච්ඡා දිගට ම පවතින බැවින්, “10%ක අඩු කරන ලද අන්‍යෝන්‍ය තීරුබදු” සඳහා පූර්ණ අවසරය ලබා දෙන බව ට්‍රම්ප් පැවසීය…|තව කියවන්න BBC NEWS සිංහල

Share this :