Thursday, March 13, 2025
Local Newsආර්ථික

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මගින් ගෙන එන ආසියානු සංවර්ධන මොඩලය

0

දැනට ලෝකයේ ක්‍රියාත්මක දැවැන්තම, අන්තර් මහාද්වීපික සංවර්ධන වැඩසටහන ලෙස “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ (Belt and Road Initiative) හැඳින්විය හැකිය. බහුපාර්ශ්වීය සහයෝගීතාවය සහ සංවර්ධන ප්‍රතිලාභ හුවමාරු කර ගැනීම පිළිබඳ ගෝලිය සංවර්ධන මොඩලයක් මෙමගින් නිරූපනය කර ඇත. එය හුදෙක් තනි රටක් හෝ ව්‍යාපෘතියක් ඉලක්ක කරගත්තක් නොවේ. එය සියලු මහාද්වීප ආවරණය කරමින් ගෝලීය ප්‍රතිලාභ හිමි කර දීමට සමත් ව්‍යාපෘතියක් බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ආචාර්ය නෙලංග ජයසිංහ මහතා පවසයි. |තව කියන්න

Share this :