එළියේ ළදරු දේශපාලනය ගැන ජනපති ප්‍රධාන කරුණු 03ක් කියයි.!
මේ වනවිට එළියේ අපරිනත ළදරු දේශපාලන කණ්ඩායමක් සිටින බවත් ප්‍රධාන කරුණු 03ක් මත එම කණ්ඩායම් ක්‍රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, “එළියේ ඇත්තටම ගත්තොත් අපරිනත ළදරු දේශපාලන කණ්ඩායමක් ඉන්නවා. ඒ දේශපාලන කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන කරුණු 03ක් මත…..|තව කියවන්න Asian MIRROR