ඔබේ ඡන්දයෙන් පත්වන පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ භූමිකාව මෙන්න
ලෝකයට ම මැතිවරණ වසරක් වූ පසුගිය වසර ශ්‍රී ලංකාවට ද සුවිශේෂී වූයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණ වර්ග හතරෙන් වැදගත් ම මැතිවරණ දෙක පසුගිය වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම නිසා ය.
එහිදී ජාතික ජන බලවේගය එම මැතිවරණ දෙක ම ජයග්‍රහණය කළ අතර, මහ මැතිවරණයේදී වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගනිමින් මන්ත්‍රී ධූර 159ක් දිනා ගැනීමට එම පක්ෂය සමත් විය…|තව කියවන්න BBC NEWS සිංහල