Wednesday, June 18, 2025
Sports

‘ක්වීන් ඔෆ් ද වර්ල්ඩ්” තරඟාවලියේ අනුශූරතාව දිනා ගත් නලනී දිවයිනට

0

“ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් – එලයිට් – 2025” තරඟාවලියේ අනුශූරතාව දිනා ගත් නලනී වික්‍රමරත්න මහත්මිය ඊයේ (16) යළි දිවයිනට පැමිණියාය. ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් තරඟාවලිය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඉකුත් 05වනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වුණි.,,|තව කියවන්න දිනමිණ

Share this :