Friday, May 16, 2025
Local News

ඇමති සරෝජා පෝල්රාජ් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයකට ලක්වන්නේ ඇයි?

0

වත්මන් රජයේ කාන්තා සහ ළමා කටයුතු ඇමති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සම්බන්ධ ප්‍රකාශ වලින් ඊයේ දින සිට සමාජ මාධ්‍ය අවකාශය පිරි ගොස් තිබේ. ඒ ඇය විසින් ඊයේ දිනයේදී එනම් මැයි 08 දින පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි මෙම දැරිය ඉකුත් අප්‍රේල් මස 29 වන දා කොළඹ, කොටහේන ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයකින් බිමට පැන සියදිවි නසා ගෙන තිබූ බව පොලිසිය වාර්තා කර තිබූ අතර, එලෙස සියදිවි නසා ගත් දැරිය ලිංගිකව අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ ගුරුවරයාට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එම පාසල ඉදිරිපිට ඊයේ දිනයේදී (මැයි 8)විරෝධතාවක් ද පැවැත්විණි…..|තව කියවන්න BBC NEWS සිංහල

Share this :