Tuesday, July 23, 2024
Local Newsසමාජ

කිලිනොච්චි බෞද්ධ ස්මාරකයට කෝවිලක් කියන්නේ ඇයි?

1

උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිවනගර් නමින් හඳුන්වනු ලබන ප්‍රදේශයේ ඌරතිපුරම් ගම්මානයේ කෝවිලක් අසබඩ කරන ලද පරීක්ෂණයකදී සිරිපතුල් ගලක් ආදී බෞද්ධ නටබුන් සොයාගනු ලැබූ බව මහාචාර්ය පද්මනාදන් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. මේ පුවත පසුගියදා ‘දිවයින’ පුවත් පතේ පළව තිබුණි. නමුත් මෙම ස්ථානයේ ඉතිහාසය පිළිබඳ විමසිල්ලෙන් සිටි අපට නම් ඒ පුවතේ අලුත් දෙයක්|වැඩිදුර කියවන්න:Divaina

Share this :