Thursday, July 25, 2024
Local Newsපරිසර

ගංඟා නිම්නවල ආපදා ප්‍රත්‍යස්ථතාව ඉහළ නැංවීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමක්

1

ශ්‍රී ලංකා රජය සහ හරිත දේශගුණික අරමුදලේ මුල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක් කරනු ලබන දේශගුණික ඔරොත්තුදීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය (CRIWMP) හෙවත් වැවි ගම් පුබුදුව වැඩසටහන මල්වතු ඔය, යාන්ඔය සහ මීඔය යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලැබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් නිර්මාණය වන ආන්තික දේශගුණික තත්ත්වයන්ට මෙම ගංගාධාරවල ජීවත් වන ජනතාව සතු අනුවර්තන ධාරිතාව ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි. ඒ සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…|තව කියවන්න

Share this :