ගෝලීය ඉස්ලාම් ත‍්‍රස්ත ජාලයේ අයෙක් මාලිමා කාතන්කුඩි අපේක්‍ෂක වෙලා..- ඥාණසාර හිමි
ශ‍්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට උත්සාහ දැරෑ සියලු දෙනා අද වර්තමාන ආණ්ඩුව සමඟ සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.
කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
‘පාස්කු ප‍්‍රහාරය සිදු කිරීම සඳහා ගෝලීය ත්‍රස්ත ජාලය සමඟ සම්බන්ධවෙලා නවසිය අනූ ගනන් වල ඉඳල මේ රට තුළ ඉස්ලාම් රාජ්‍යයක් මේ රට ඉස්ලාම් රාජ්‍යයක් කරන්න ඕනෑ කියලා සාකච්ඡා කරොත් ඒ වෙනුවෙන් පුහුණු වෙච්ච ඒ වෙනුවෙන් විදේශයන් වලට තරුණයන්ව යවපු ඒ කණ්ඩායම් ඔක්කොම හිරිකිතයක් නැතුව අදත් මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ…|තව කියවන්න Asian Mirror