Saturday, May 17, 2025
International

ආර්ථික වෙළඳ සාකච්ඡාව පැවැත්වෙන්නේ ඇමරිකාවේ ඉල්ලීම මතයි -චීනය

0

ඇමරිකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා චීන ඇමරිකා ඉහළ පෙළේ ආර්ථික වෙළඳ සාකච්ඡාව පිළිබඳ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු දෙයි.

මාධ්‍යවේදියෙකු සඳහන් කළ පරිදි, ඇමරිකාව සමග සාකච්ඡාවක් පවත්වනු ඇතැයි මෑතකදී චීනය තහවුරු කිරීමෙන් පසුව, ඇමරිකාව තවදුරටත් ප්‍රකාශ කළේ, සාකච්ඡාවට පෙර තීරුබදු පහත නොදමන බවය. තමා ප්‍රථමයෙන් සාකච්ඡාව සඳහා යෝජනා නොකළ බවට ඇමරිකාව පළ කළ ඉඟි සම්බන්ධයෙන් චීනයේ අදහස් කුමක් දැයි ද ඔහු විමසීය.

චීන ඇමරිකා ඉහළ පෙළේ ආර්ථික වෙළඳ සාකච්ඡාව සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය හා වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ සිදු කළ බව සඳහන් කළ ඇමරිකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා, කරුණු තුනක් අවධාරණය කළේය…..|තව කියවන්න CRI online

Share this :