Friday, May 16, 2025
Local News

ජවිපෙ තමයි ලංකාවේ දූෂිතම පක්ෂය

0

ජනතා විමුක්ති පෙරමුණ තමයි ලංකාවේ වඩාත්ම දූෂිතම දේශපාලන පක්ෂය.පක්ෂ අරමුදල කියලා නමක් දාලා, සහෝදරයෝ කියලා සල්ලි දෙන අයට තව නමක් දාලා, මේ ගණුදෙනුව දිගටම කරගෙන යනවා.එදා තිබුණ නිර්ධන පාන්තික පක්ෂය නෙමෙයි දැන් තියෙන්නේ. ඔවුන් සියලු ධනපති පක්ෂ වලට වඩා ධනපතීයි දැන්, පොඩි මිනිහා ගැන කිසිම සැලකිල්ලක් නෑ, පොඩි මිනිහා නැති වෙලා තියෙන්නේ, අනාගතයේ මීටත් වැඩිය නැතිවෙන්න නියමිතයි යැයි සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දිලීත් ජයවීර මහතා පැවසීය…..|තව කියවන්න අද

Share this :