Friday, May 16, 2025
Local News

ජාජබට තනි බලයක් පිහිටුවිය හැකි ආයතන සංඛ්‍යාව අඩුයි…

0

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව, ආණ්ඩු බලය තිබෙන ජාතික ජන බලවේගය බහුතරයක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කර තිබේ. මැයි 7 වැනිදා උදෑසන වන විට ප්‍රතිඵල නිකුත් වී තිබුණු පළාත් පාලන ආයතන 239න් 200ක බහුතර සභිකයන් සංඛ්‍යාවක් දිනා ගැනීමට තනි පක්ෂයක් ලෙස ජාජබ සමත්වී ඇත. එහෙත්, එම පළාත් පාලන ආයතනවලින් තනිව බලය පිහිටුවා ගැනීමට ජාජබට හැකි වී ඇත්තේ ආයතන 94ක පමණි. අනෙක් ආයතනවල, තනිව වැඩිම සභිකයන් සංඛ්‍යාව හිමි කර ගැනීමට ජාජබ සමත් වී ඇතත්, අනෙක් පක්ෂ සියල්ල ලබාගත් සභිකධුර සංඛ්‍යාව එම සංඛ්‍යාවට වැඩිය. නැතිනම් සමානය…..|තව කියවන්න අනිද්දා

Share this :