Thursday, July 25, 2024
Local Newsවිද්‍යාත්මක

ඩිජිටල් පහසුකම් සැමට සමාන ව ලබා දීමට දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාකාරී සැලැස්මක් සැකසේ

1

News.lk|දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට ම ඩිජිටල් පහසුකම් සමාන ආකාරයෙන් බෙදී යාම සහ විෂමතාවන් අවම කර ගනිමින් ඵලදායී ඩිජිටල් සංවර්තනයක් ඇතිකිරීමට අවශ්‍ය උපාය මාර්ග හඳුන්වා දීමට ස්ථාපිත කරන ලද දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු (District Digital Transformation Committee) සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර තිබේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටුව සඳහා මෙම ප්‍රථම ක්‍රියාකාරී සැලැස්ම සැකසීම තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා සිදු කෙරිණි..|තව කියවන්න

Share this :