Tuesday, July 23, 2024
Local Newsආර්ථික

ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා හොඳ විකල්පයක් තිබෙනම් ඉදිරිපත් කරන්න-අධිකරණ ඇමැති

1

News.lk|ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා හොඳ විකල්පයක් තිබෙනම් ඉදිරිපත් කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. එසේ ඉදිරිපත් කරන්නේ නම් ජනාධිපතිවරයාගෙන් එය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටින බවත් එහෙත් එවැනි විකල්පයක් ඉදිරිපත් කිරීමට විපක්ෂයට නොහැකි බවත් හෙතෙම කීවේය. ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය…|තව කියවන්න

Share this :