Thursday, July 25, 2024
Local Newsසමාජ-ආර්ථික

තම්බපණ්ණි රාජධානිය සහ විජය රජ පෙළපත

0

තම්බපණ්ණි රාජධානිය යනු වත්මන් ලංකාද්‍වීපය තුල අතීතයේ පිහිටි රාජධානියකි විය. ආක්‍රමණික විජය රජු විසින් ක්‍රීපූ 543 සිට ක්‍රිපූ 505 දක්වා මෙහි රාජ්‍යත්‍වය දැරීය. පාලන ප්‍රදේශය කුඩා වූ මෙම රාජධානියේ මුල්ම අගනගරයද තම්බපණ්ණි නම් විය. මෙහි දෙවන රජතුමා වූ උපතිස්ස රජ විසින් රටේ අගනගරය වෙනත් ස්ථානයකොට ගෙනගොස් එම නගරය තම නම්න් නම්කරගන්නා ලදී.

විජය රජ පෙළපත (විජය රාජවංශයන් ලෙසින් හැඳින්වෙන අතර ඇතැම් විට හැඳින්වුනේ “මහා රාජවංශය” ලෙසින් හැඳින්වෙන),දිවයිනේ පාලනය කළ ප්රථම රාජකීය රාජ වංශයයි.ජනප්‍රවාදයෙන් පැවසෙන්නේ විජය කුමරු ශ්‍රී ලංකාවේ ප්‍රථම රජතුමා ලෙසයි, මුලින්ම තම්බපන්නිය තම රාජදානිය කලාගත් ඔහු ඉන්පසු උපතිස්ස නුවරටත් අවසානයේ මුළු අනුරාදපුරයම තම රාජදානිය කරගත්තේය.

අවුරුදු 609ක් පුරාවට විජය රාජකීයන් 37ක් අනුරාදපුර පාලයන කල අතර එය අවසන් වුයේ 66 AD දි ලම්බකර්ණ රාජවංශයේ වසභ රජතුමා බලයට පත්වීමත් සමගය

–විකිපීඩියා වෙතින්

Share this :