Friday, July 26, 2024
Local Newsසමාජ

තරුණ වරදකරුවන්ට වෘත්තීය අධ්‍යාපනය සහ අධ්‍යාත්මික පුහුණුවක් ලබා දීම වැදගත්-ආංශික අධීක්ෂණ කාරක සභාව

1

News.lk|දැනට වැරදිකරුවන් බවට පත්ව දඬුවම් විඳිමින් සිටින තරුණ වරදකරුවන් ට පවතින සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ ඉගැන්වීම අසාර්ථක බවත්, ඔවුන් සඳහා අධ්‍යාත්මික හා හැසිරීම් රටාවේ ප්‍රගතියක් ඇති කිරීමට පුහුණුවක් දිය යුතු බවත් ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගී වන තරුණ නියෝජිතයෝ පෙන්වා දුන්හ. එසේම ඔවුන් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා දීම මීට වඩා ඵලදායී බවත් එමඟින් ඔවුන්ට රැකියාවක් වෙත විවෘත වීම මෙන්ම දරුවන්ට එම වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ දී වසරක පමණ පුහුණු කාලයෙන් පසු ඉතිරි වසර 2 ක තුළ ආදායම් උත්පාදන ක්‍රමවේදයක් වැනි දෑ හඳුන්වා දීම තුළ ඔවුන් වසර 3ක නේවාසික කාලයෙන් පසු පිටවන විට යම් ආර්ථිකමය හැකියාවක්….|තව කියවන්න

Share this :