Tuesday, July 23, 2024
Local Newsසමාජ

ත්‍රිකුණාමලයේ නීති විරෝධී ධීවර කටයුතු නවතාලීමට විශේෂ සාකච්ඡාවක්

0

ත්‍රිකුණාමලය ඇතුලු නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවල නීති විරෝධී ලෙස ඩයිනමයිට් භාවිතයෙන් මසුන් මැරීම සිදුකරන බව බොහෝ ධීවර සංගම් චෝදනා කරන අතර එය නතර කිරිම සදහා ගතයුතු වැඩ පිළිවෙල පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා නැගෙනහිර පළාත් අණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා අතර පසුගියදා (26) කොළඹදි පැවැත් විණි|තව කියන්න

Share this :