Friday, May 16, 2025
International

දකුණු කාශ්මීරයේදී එල්ලවූ ප්‍රහාරය ගැන මෙතෙක් අප දන්නේ මොනවා ද?

0

දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම්හි වෙඩි තැබීම් සිදු වූ ආකාරය පිළිබඳ තොරතුරු තවමත් වාර්තා වෙමින් පවතී, නමුත් ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් සහ පොලිස් මූලාශ්‍රවලින් අප මෙතෙක් දන්නා දේ මෙසේ ය.

ඊයේ (අප්‍රේල් 22) සංචාරක නගරයක් වන පෙහෙල්ගාම්හි රැස්ව සිටි සංචාරකයින්ට ඒ අසල වූ වනාන්තරයෙන් පිටතට පැමිණි තුවක්කුකරුවන් සිව්දෙනෙකු වෙඩි තැබූ අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙක් මිය ගියහ.

ප්‍රහාරය සිදු වූ බයිසරන් මීඩෝ ප්‍රදේශය, පෙහෙල්ගාම් සිට කිලෝමීටර් 5ක් (සැතපුම් 3ක්) පමණ දුරින් පිහිටා ඇති අතර එයට ළඟා විය හැක්කේ පයින් හෝ අශ්ව කරත්තයෙන් පමණි. මෝටර් රථවලට එම ස්ථානය වෙත යා නොහැක…|තව කියවන්න BBC NEWS සිංහල

Share this :