Tuesday, July 23, 2024
Local Newsආර්ථික

දේශීය වෛද්‍ය ක්‍රමයේ මුදල් උත්පාදන අවස්ථා බොහෝ පවතිනවා – ආයුර්වේද කොමසාරිස්

0

News.lk|වෙනත් වෛද්‍ය ක්‍රම සඳහා මුදල් වියදම් වුවද, දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මුදල් ආයෝජනය කිරීමට නැතිනම් මුදල් උත්පාදනය කිරීමේ අවස්ථා බොහෝ පවතින‍ බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ, අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ආයුර්වේද පනත පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි….|තව කියවන්න

Share this :