නවකවදය නතර කිරීමට විසඳුම් 2ක්…!
සමාජයේ විවිධ අංශ නවකවදය නතර කරන ආකාරය ගැන වසර ගණනාවක සිට කතා කළද එය නතර වී නැත. නවකවදය හේතුවෙන් වන මරණද නතර වී නැත. නවකවදය නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යාමේදී අහිතකර බලපෑම් ඇතිකරන බවටද සමාජයේ විවිධ අංශ අතර කතිකාවක් පවතී.
නවකවදය දෙන සිසුන්ට දඬුවම් කිරීමෙන් හෝ සරසවියෙන් නෙරපීමෙන් හෝ නීති පැනවීමෙන් පමණක් නවකවදය සරසවියෙන් ඉවත් කළ නොහැකිය. ආණ්ඩුවට හෝ සරසවි පරිපාලනයට හෝ පොලීසියට පමණක් නවකවදය නතර කිරීමේ පියවර ගැනීමද ප්‍රායෝගික නොවේ. නවකවදය නතර කරවීම සරසවි සිසුන්ට, සරසවි සිසුන්ගේ දෙමාපියන්ට, සරසවි ආචාර්ය මහාචාර්යවරුන්ට, උපකුලපතිවරුන්ට, රජයට සහ පුරවැසියන්‍ට අයත් වගකීමක් සහ යුතුකමක් වෙයි…..|තව කියවන්න Lankaweb