Saturday, May 17, 2025
International

නව පාප් වහන්සේ තේරී පත්වෙති

0

ලොව පුරා කිතුණු ජනතාවගේ  නායකයාණන් ලෙස අමෙරිකා  එක්සත් ජනපදයේ රොබට් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපා‍ණෝ තේරී පත්වෙති.

ඒ්, 267 වන ශුද්ධෝත්තම පාප් වහන්සේ ලෙසයි. උන්වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙස නම්කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශුද්ධෝත්තම පියතුමන්ගේ වයස අවුරුදු 69 කි…..|තව කියවන්න news.lk

Share this :