Saturday, May 17, 2025
International

පකිස්ථානයේ සහ ඉන්දියාවේ හමුදා බලය ගැන සංසන්දනාත්මක විග්‍රහයක්:

0

ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේදී සංචාරකයින් පිරිසකට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයකින් පසුව ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති වූ උණුසුම් තත්ත්වයේ උච්ඡතම අවස්ථාවට පැමිණ ඇති අතර, ඊයේ (මැයි 6 වන) දින රාත්‍රියේදී ඉන්දියාව විසින් පකිස්ථානයේ සහ එහි පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන වෙත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබිණි.

  • ඉන්දීය ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බවට පකිස්ථානය සපථ කිරීමත් සමග දෙරට අතර ආතතීන් තවත් ඉහළට

එම ඉන්දීය ගුවන් ප්‍රහාර සහ දේශසීමා ආශ්‍රිත වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්ථානය පවසන අතර පකිස්ථාන ප්‍රතිප්‍රහාර වලින් ඉන්දීය පාරිපාලනයට නතු කාශ්මීරයේ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියාව පවසයි…..|තව කියවන්න BBC NEWS සිංහල

Share this :