Saturday, May 17, 2025
Local News

පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත් ගජ මිතුරන්ට දුන් කාලේ ඉවර කරනවා – අගමැති

0

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම මැයි මස සිට ආරම්භ කරන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ගජමිතුරන්ට කොන්ත්‍රාත් ලබා දීම අවසන් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, මිනුවන්ගොඩ සහ කටාන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා..…|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :