පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීම සිදුවෙන්නේ මෙහෙමයි
පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට දිනයේ එනම් මැයි 06 වන දින ආරම්භ වීමට නියමිත ය.
- පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ලැබෙන බලතල, වැටුප් සහ දීමනා
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සහ කල්මුණේ නගර සභාව සඳහා මෙම ඡන්ද විමසීම නොපැවැත්වෙන අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නියෝජිතයන් තෝරාගැනීමේ ඡන්ද විමසීම මීට පෙර පැවැත්විණි.
ලක්ෂ 17කට අධික ඡන්ද හිමියන් සංඛ්‍යාවක් මෙවර පළාත් අපලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ…..|තව කියවන්න BBC NEWS සිංහල