පාස්කු ඉරිදා ප්‍රහාරය: සය වසරක අගතිය – සුනන්ද දේශප්‍රිය
පාස්කු ඉරිදා ප්‍රහාරයට සය වසරක් ගෙවුණ පසුගිය සති අන්තයෙහි එම අපරාධයේ දේශපාලන හවුල්කරුවන් බේරා ගැනීමේ නව දුෂ්-තොරතුරු ප්‍රබන්ධයන් බෙදා හැරුණි.
මෙම දුෂ්-තොරතුරුකරුවන් කියා සිටින්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාමීය රාජ්‍ය ව්‍යාපාරය වූ අයිඑස්අයිඑස් මගින් මෙහෙයවන ලද්දක් බව, ඇමෙරිකානු පෙඩරල් විමර්ශන බියුරෝව විසින් තීරණය කරන ලද බවයි. එසේ තිබියදීත් වර්තමාන විමර්ශනය එම ප්‍රහාරය පසුපස සිටි බවට සැක කැරෙන දේශපාලනඥයින් හෝ දේශපාලන බලවේග සෙවීමට දරන වෑයම වැඩකට නැති බවයි…..|තව කියවන්න අනිද්දා