Friday, May 16, 2025
Local News

පාස්කු ඉරුදින ප්‍රහාරය: මේ දක්වා සිදුවූයේ කුමක් ද සහ විමර්ශනවල ප්‍රගතිය කුමක් ද?

0

පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 6ක් ගතවන විට, මාලිමා ආණ්ඩුව යටතේ ඒ පිළිබඳ විමර්ශන නව දිශානතියකට ගමන් කරමින් ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

ඒ, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ‘පිල්ලෙයාන්’ හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනීමත් සමග ය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගැණිනි…|තව කියවන්න BBC NEWS සිංහල

Share this :