Tuesday, July 23, 2024
Local Newsසමාජ-ආර්ථික

පොල් ගෙඩි මිලියන 200ක් රිළවුන් විනාශ කර දමා ඇති බවද හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය කියයි

2

මෙම වසරේ පළමු කාර්තුව තුළ දී වනසතුන් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිලි 320ක් ලැබී ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතුපුහුණු හා පර්යේෂණ ආයතනය පවසයි. මෙම වසරේ ගත දෙවැනි කාර්තුව තුළ ද වගා හානි වාර්තා වෙමින් පවතින බවත් මෙම කාර්තුව අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන බවද එම ආයතනය පෙන්වා දෙයි…|තව කියවන්න

Share this :