Thursday, June 19, 2025
Local News

පොලිස් ලොක්කන්ගේ බලතල ගැන අලුත් ගැසට්ටුවක්

0

යෝජ්‍ය පොලිස්පතිවරුන් හා සහකාර පොලිස් අධිකාරවරුන් සඳහා මේ වන විට ක්‍රියාත්මක බලතල සංශෝධනය කෙරේ. ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ වෙනුවෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ. හෙට ( 01 ) සිට බලාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. නව ගැසට් නිවේදනය හරහා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, මහ සැරයන් හා ඊට පහළ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන්, අනුමත කාර්ය පටිපාටි ප්‍රකාරව තම පරිපාලන බලප්‍රදේශය තුළ ස්ථාන මාරුකිරීමේ බලතල පවරා තිබේ….තව කියවන්න දිවයින

Share this :