Tuesday, July 23, 2024
Local Newsආර්ථික

පොලී අනුපාත තවත් අඩුවිය හැකි බවට මහ බැංකු අධිපතිගෙන් අනාවැකියක්

0

ITN|මේ වන විට පහළ දමා ඇති පොලී අනුපාත තවදුරටත් අඩුවිය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. සී.එන්.බී.සී පුවත් සේවයේ වැඩසටහනට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව සදහන් කළා. මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය  අඛණ්ඩව දෙවන මාසයටත් සියයට 12 සිට සියයට 11 දක්වා පහත හෙලීමට තීරණය කළා. මෙම අනුපාත පහත දැමීම තවදුරටත් සිදුවනු…..|තව කියවන්න

Share this :