Tuesday, July 23, 2024
Local Newsආර්ථික

පොලී අනුපාත පහළ නොදමන බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ රජය දැඩි අවධානයෙන්ම – මුදල් රාජ්‍ය අමාත්‍ය

0

News.lk|මහ බැංකුව පොලී අනුපාත පහත දැමීමට අනුව යමින් පොලී අනුපාත පහත නොදමන වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලන බවත් ඒවා දැඩි නියමනයකට ලක් කිරීමට සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සුරාබදු සැරයන්වරුන්ට ස්වර්ණ සම්මාන පිරිනැමීම වෙනුවෙන් සුරාබදු මූලස්ථානයේ ඊයේ (07) පැවැති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය…|තව කියවන්න

Share this :