Saturday, May 17, 2025
Local News

බලය පිහිටුවීමට එජාපයේ සහාය ඉල්ලුවොත් සලකා බලනවා

0

පළාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන තනතුරු පත්කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ සභිකයන්ගේ සහාය ඉල්ලුවොත් ඒ ගැන සලකා බලන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය ඊයේ (07 දා) පැවසුවාය.

සමගි ජන බලවේගය ඇතුළු විවිධ පාර්ශ්ව පළාත් පාලන ආයතනවල නගරාධිපති, උප නගරාධිපති ඇතුළු ධුර පත්කිරීම සඳහා විරුද්ධ පක්ෂ කණ්ඩායම් එකතු කරගෙන බලය පිහිටුවන බවට ප්‍රකාශ කරන බවත්, ඊයේ (07 දා) වන තෙක් එවැනි එකඟතාවකට පැමිණීමට තම පක්ෂය සමග සාකච්ඡා නොකළ බවත් මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මහලේකම්වරිය කීවාය…..|තව කියවන්න දිවයින

Share this :