Tuesday, July 23, 2024
Local Newsදේශපාලන

බලය බෙදා හැරීමට අදාළව පත් කරන කමිටුවේ තීරණ ජූනිවලදී සමාලෝචනයට

0

පළාත් සභා මැතිවරණය පැවැත්වීම හා බලය බෙදා හැරීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන බව ත් එම කමිටුවේ තීරණ ලබන ජූනි මාසයේදී සමාලෝචනයට ලක් කරන බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය දා දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් හා ආණ්ඩුව අතර පැවති සාකච්ඡාවේදී ය. මෙම කමිටුවේදී ‘තමිල් මක්කල් තේසීය කුට්ටනි’ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් විසින් සකස් කරන ලද කෙටුම්පතක් පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති බව…|වැඩිදුර කියවන්න: මව්බිම

Share this :