මන්නාරම ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවයි
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයෙකුගේ සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
2011 වසරේදී කෙයාර් ලංකා (පුද්ගලික) සමාගම විසින් සිදුකරන ලද ගවේෂණ හා කැණීම්වලට අනුව මන්නාරම ද්‍රෝණියේ m2 ගවේෂණ බිම් කොටසින් ස්වාභාවික වායු නිදි 02 ක් සොයාගෙන ඇත.එමගින් මන්නාරම ද්‍රෝණිය තුළ ශාක්‍ය හයිඩ්‍රොකාබන් පද්ධතියක් පවතින බව සනාථ වී තිබේ…..|තව කියවන්න අද