Friday, May 16, 2025
Local News

මම වරදක් කළා නම් අගමැති කියලා නෑ දඬුවම් දෙන්න

0

මැතිවරණයේ නිහඬ කාලසීමාව තුළ තම පාක්ෂිකයන් ප්‍රචාරක කටයුතු කිරීමට පෙළඹවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇය ප්‍රතිචාර දක්වයි.

අද සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඇය කියා සිටියේ එම ප්‍රකාශයෙන් තමන් මැතිවරණය නීති උල්ලංඝනය කිරීමට අදහසක් නොකළ බවය. කෙසේ වෙතත් තමන් අතින් මැතිවරණ නීතිය උල්ලංඝනය වූයේ නම් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව ඇති බවද ඇය පැවසුවාය…..|තව කියවන්න Asian MIRROR

Share this :