Wednesday, July 24, 2024
Local Newsආර්ථික

මහනුවරට කේන්ද්‍රීය ජාතික බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්-ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය

1

මහනුවර නගරයේ තිබෙන වාහන තදබදය අවම වීමටත්, දුම්රිය, බස්රිය, හා අනෙකුත්  පොදු ප්‍රවාහන අතර ඒකාබද්ධතාවයක් ඇති වන ආකාරයට ක්‍රියාත්මක වන ආකාරයෙන් මහනුවරට කේන්ද්‍රීය ජාතික බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය| තව කියන්න news.lk

Share this :