Wednesday, July 24, 2024
Local Newsවිද්‍යාත්මක

මීළඟ ගෝලීය වසංගතය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව සමීක්ෂණයකින් හෙළි වෙයි

0

මීළඟට හිස ඔසවන වසංගත තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව වයිරස විද්‍යාඥයන් අනතුරු අඟවනවා. The Guardian වාර්තා කරන පරිදි ලබන සතියේ පළ වීමට නියමිත අධ්‍යයන වාර්තාවකට අනුව රෝග විශේෂඥයන් අතුරින් 57%ක් ම විශ්වාස කරන්නේ මීළඟට ඇති වන්නට නියමිත ගෝලීය වසංගතයට හේතු කාරක වනු ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා වයිරස බවයි. මේ සමීක්ෂණය සිදු කළ ජර්මනියේ Cologne විශ්වවිද්‍යාලයේ Jon Salmanton-García සඳහන් කරන පරිදි දීර්ඝ කාලීන ව සිදු කරන ලද පර්යේෂණ මඟින් අනාවරණ කර ඇති, නිරන්තරයෙන් පරිණාමය වෙමින් නව විකෘතීන් ඇති කරන ලොව ඇති විනාශකාරී ම වසංගත තත්ත්වය වනු ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සාවයි| තව කියන්න විදුසර

Share this :