Monday, July 22, 2024
Local Newsආරක්ෂක

‘මුලතිව් සටන -1996’ දී දිවිපිදූ නිලධාරීන් සහ සෙසුනිලයන් අනුස්මරණය කෙරේ

0

ආරක්‍ෂක අමාත්‍යාංශය|වර්ෂ 1996 ජුලි මස 18 දින සිට 25 දින දක්වා කාලය තුළ ‘මුලතිව් සටන – 1996’ දී දිවිපිදූ නිලධාරීන් 44 දෙනෙක් සහ සෙසුනිලයන් 1125 දෙනෙකුගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් පසුගිය අඟහරුවාදා (ජුලි මස 18) දින ආරක්‍ෂක සේනා මුලස්ථානය – මුලතිව් පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවයක් පැවැත්විණි. මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති – මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය|තව කියවන්න

Share this :