Tuesday, July 23, 2024
Local Newsආර්ථික

දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනයට රජය දීප ව්‍යාප්තව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා – පශු සම්පත් සංවර්ධන අමාත්‍ය

0

දියර කිරි නිෂ්පාදනයට මෙන්ම භාවිතය සඳහා රටේ ජනතාව තුළ උනන්දුවක් පවතින බවත්, දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට ද හැකියාව ලැබී තිබෙන බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී හේරත් මහතා පැවසීය.රට තුළ දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනයට රජය දීප…|තව කියවන්න

Share this :