Wednesday, June 18, 2025
Local News

රත්නපුර දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම සකස් කිරීමට පියවර

0

කෘෂිකර්ම, වෙළඳ හා කර්මාන්ත, යටිතල පහසුකම්, මානව සම්පත් සංවර්ධනය, පරිසර කළමනාකරණය, සමාජ ආරක්ෂණය, සන්නිවේදන, තාක්ෂණ හා පර්යේෂණ,යහපාලනය යන හඳුනාගත් මූලික අංශ 08 ක් කෙරෙහි අවධානය යොමුකරමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ රත්නපුර දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම සැකසීමට පියවර ගන්නා බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (28) දින පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :