ලංගම ගොඩනැගීමට රජයක් ලෙස සූදානම් – ප්‍රවාහන අමාත්‍ය
ලංගම ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ප්‍රවාහනය මූලික කරගෙන සකස්කළ ව්‍යාපාර සැලැස්මකට අනුව තෝරාගත් ඩිපෝ විසිපහක් දියුණු කිරීමට කටයුතු කරනු ලබන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඩිපෝ ප්‍රතිසංවිධානයට අදාළ ව රත්නපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්‍ෂණයකට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය…|තව කියවන්න news.lk