Tuesday, July 23, 2024
Local Newsඅධ්‍යාපනික

ලබන වසර වන විට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක්-අධ්‍යාපන අමාත්‍ය

0

ITN|ලබන වසර වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් විසි එක්වන සියවසට ගැළපෙන සිසුවා නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. රට තුළ තිරසර සහ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට සිදු කෙරෙන බවත්, එහිදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විෂය මාලා හඳුන්වාදීම මෙන්ම මානව සම්පත නිසි අයුරින් කළමනාකරණය කිරීම ද සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ..|තව කියවන්න

Share this :