Thursday, July 25, 2024
Local Newsආර්ථික

වතු සමාගම්වලට සියඹලාපිටියගෙන් රතු එළියක්

0
ඉහළ දැමූ වතු සේවක වැටුප් නොගෙවන වතු සමාගම්වල ගිවිසුම් අහෝසි කර වෙනත් සමාගම්වලට ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රජය සතු වැවිලි ඉඩම් බදු ගත් වැවිලි සමාගම් 24 ක් පමණ ඇති බවත්, ඒ අතරින් යම් අයෙකු මෙම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා | තව කියන්න nethnews.lk
Share this :